manaali.com

Janasetha Astrology

ක්‍රි.ව 2006 අතිගරු මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා පිලිබඳව පැවසූ අනාවැකිය.

එතුමාගේ කේන්ද්‍රය බොහොම බලගතුයි.කෝටියක් දෝස භංග කරන ප්‍රබලම ග්‍රහ යෙදුම.තම එකොලොස්වැන්න අධිපති රවි ග්‍රහයා ස්වක්ෂේස්ත්‍ර හා මූලත්‍රිකෝණ බලයෙන් තම ලග්නාධිපති සිකුරු සමග සිටීම අනුව මා විසින් පැවසුවේ (උතුරුමැද පලාතෙන්ම බිහිවෙච්ච මෛත‍්‍රිපාල සේනානායක මහත්මා අතීතයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ රජයේ එකොලොස් වතාවකට වැඩි කාල සීමාවක් එවකට අගමැති දූරයේ වැඩ බැලුවත් ඔබ තුමා ඒකාන්ත වශයෙන්ම අපේ රටේ රාජ්‍ය නායකයා වන බවයි)

2014 දෙසැම්බර් 24 සුනාමි අනාවැකිය.

ජලය අාශ්‍රිතව මහා විපතක් අැතිවන බවට මා පැවසූ අනාවැකිය
1996 ඉන්දීය පාර්ලිමෙන්තු මැතිවරණයේදී කොන්ග්‍රස් පක්ෂය් පරාජය වන බවත් මෙතෙක් බලයට නොපැමිණි භාරතිය ජනතා පක්ෂය බලයට පත්වන බවත් එම පක්ෂයේ නායකයා වන ලාල් K. අද්වානි මහත්මාට පැයකටවත් අගමැති වීමට වරම් නොමැති බවත් අගමැති වන්නෙ අතල් බිහාරි වජ්පායී මහතා බවත් එහෙත් එතුමාගෙ අග්‍රාමාත්‍ය දූරයේ කාලසීමාව දින 14ට සිමා වන බවත් මා පැවසුවා.මාගේ අනාවැකිය ස්ථීර කරමින් අතල් බිහාරි වජ්පායී මහතා දින 13න් ඉල්ලා අස් උනා.
කලුජාතික බැරක් ඔබාමා ඩිමොක්‍රොටික් පක්ශයෙ 2008 ජනපති අපේක්ශකයා තෝරන අවස්තාවෙදී හිලරි ක්ලින්ටන් පරදා ජනපති අපේක්ශකයා වන බවත් එතුමා 2012 ජනපතිවරණයෙන් ජයග්‍රහණය කරන බවත් මා පැවසූ අනාවැකිය.

  • Janasetha Astrological Services, 06, Kachchiwatta Road, Magalle, Galle.
  • sumanadasaabey@yahoo.com
  • 0719344344
  • +94719344344

Leave a Reply

Be the First to Comment!

Notify of
avatar
wpDiscuz

324total visits.